Skip to main content

Online මුදල් උපයමු 02



අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ලංකාවෙ web site දෙකකින් සල්ලි හොයන්නෙ කොහොමද කියලයි. හැබැයි අර මම කලින් කියල දීපු GramFree වගේ මේක නම් සම්පූර්ණයෙන්ම නොමිලේ නම් නෙමේ. යම් කිසි මුදලක් ආයෝජනය කරන්න ඕන. නමුත් වෙනත් ආයෝජන වලට වඩා මේ web site වල ආයෝජනය කිරීමෙන් ඔබට බැංකුවක හෝ වෙනත් මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කරනවට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔයා රුපියල් ලක්ෂයක් බැංකුවක දැම්මොත් උපරිම අවුරුද්දකට රු: 15,000/= ක් වගේ ගානක් තමා හම්බවෙන්නෙ. ඒත් මං මේ කියන්න යන web site වල ඔයා ආයෝජනය කරනව වගේ තවත් මුදලක් අවුරුද්දක් ඇතුලත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට ඔයා රු: 4,000/= ක් දැම්මොත් අවුරුද්දක් ඇතුලත රු: 10,000/= ක් විතර හොයාගන්න පුළුවන්. ඒකෙන්ම රු: 6,000/= ක් ලාභයි. ලංකාවෙ තියන මේ web site දෙකම ඔවුන්ගේ පාරිභෝගිකයින්ට නියමිත පරිදි මේ වනතෙක් මුදල් ගෙවල තියෙනවා. ඒ වගේම රස්සාවක් විදියට මේ web site වලම වැඩ කරන ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ ලිපිය ලියන මමත් මේ web site දෙකෙන්ම මුදල් හොයල තියෙනවා. ඉතිං යාළුවනේ ඔයාලට බයවෙන්න කිසිම කාරණයක් නෑ. මුලින්ම ඔයාල ඒකෙ තියෙන ගාණ අඩුම package එක මිලදී ගෙන මේක ඇත්තක්ද කියල බලන්න පුළුවන්. මාත් ඇත්තටම මේ වැඩේ කරන නිසා මොකක් හරි වංචාවක් මට වුනොත් මං අනිවාර්යෙන්ම ඔයාලට ඒක කියන්නම්. ඒ ගැන විතරක් නෙමෙයි මං දාන අළුත්ම ලිපි ඔයාලට බලන්න ඕන නම් මේ blog site එක subscribe කරන්න අමතක කරන්නත් එපා.
මම මුලින්ම කිව්වට මේ web site දෙකේ ආයෝජනය කරන්න මුදල් තියෙන්නම ඕන කියල, මම කියල දෙන මේ පළවෙනි web site එකේ අළුතින් හඳුන්වා දීල තියෙනවා මුදල් යොදවන්නෙ නැතුව කරන්න පුළුවන් plan එකක්. ඒක තමයි advertise credit plan කියන එක. ඔයාලට මේ ගැන තාම විශ්වාසයක් නෑ වගේ කියල හිතෙනව නම් මුලින්ම advertise credit plan කියන එක active කරගෙන වැඩේ කරගෙන යන්න. ඊට පස්සෙ plan එකේ ගාන එයාල අඩුකරගෙන ඔයාට ඉතුරු සල්ලි හම්බුනාම යම් කිසි විශ්වාසයක් ඇතිවෙයි. ඊට පස්සෙ පුළුවන් ඊට වඩා ලොකු plan එකක් මිලදී ගෙන වැඩේ කරගෙන යන්න.
හැබැයි ඉතිං හැම දේකදිම තියෙන්න ඕන ඉවසීම කියන එක මේ online වැඩ වලදිත් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. මොකද අද සල්ලි දාල හෙට දෙගුණයක් මුදල් හම්බකරන්න හිතන්න එපා. එහෙම පුළුවන් කියල තියෙන ගොඩක් web site බොරු ඒව. ඒවලින් අපේ සල්ලි ගන්නව විතරයි. ආපහු ලැබීමක්නම් නෑ. ඉතිං ඒවගේ ඒව කරනව නම් පරිස්සමින් කරන්න. මේ වැඩේ කරද්දිත් හොඳ ඉවසීමක් තියෙන්න ඕන. ඔයා ආයෝජනය කරන මුදල අනුව තමයි ඔයාට ආදායමක් ලැබෙන්නෙ. මේ web site දෙකේම වැඩ කරන්න computer එකෙන් වගේම ඔයාගෙ smart phone එකෙනුත් පුළුවන්. ඒ වගේම මම හිතනවා ඔයාලට මේවල register වෙන හැටි plan active කරගන්න හැටි එහෙම අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ කියල. මොකද දැන් ඉන්න ඕනම කෙනෙන් ඒව ගැන දන්නවා. web site එකට ගියාම බලල කරගන්න පුළුවන්. ඒත් ඔයාට මේ ගැන එන ඕනම ප්‍රශ්නෙකදි මගෙන් අහන්න. මම ඔයාගෙ ගැටළුව විසඳන්න මගෙ උපරිමයෙන් උදව් කරනවා. මං ඉස්සරහට මලේ youtube චැනල් එකෙන් මේව සම්පූර්ණයෙන්ම කරන විදිය ගැන video එකක් දාන්නම්. එහෙනම් දැන් අපි බලමු මොනවද මේ web site දෙක කියල.
01. Bannercuts.lk.
මුලින්ම ඔයා උඩ තියෙන link එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න. ඔයා ලියාපදිංචි වෙද්දි මතක ඇතුව ඔයාට මේක හඳුන්වල දීපු මගෙ ID එක ඇතුලත් කරන්න. ඒ තමයි 113051. එහෙම කලා කියල ඔයාට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ. පස්සෙ ඒකෙ තියෙන ඔයාට කැමති ඕනම plan එකක් active කරගන්න පුළුවන්. credit plan එකට නම් සල්ලි ගෙවන්න ඕන වෙන්නෙ නෑ. අනිත් plan වලට ඔයාගෙ atm card එකෙන් ගෙවීම් කරන්න පුළුවන්. මම හිතනව ඔයාට මේ වෙනකොට visa හෝ master card එකක් තියෙනව කියල. නැත්නම් දැන්ම හදාගන්න. ඒක ඔයාට ඉදිරියට ඕන වෙනවා. මොකද online කරන ඕනම ව්‍යාපාරයකදී  මේක නැතුව බෑ. ලංකා බැංකුවෙ සහ මහජන බැංකුවෙ debit card වලින් නම් තාමත් online payments කරන්න බෑ. හැබැයි ඕනම credit card එකකින් නම් පුළුවන්. ඔයාට credit card එකක් නැත්නම් පුද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කරල debit card එකක් හදාගන්න. මේ සමාගම ලංකාවෙ තියෙන නිසා ඔයාට එහි කාර්යාලයට ගිහින් අදාළ මුදල ගෙවල රිසිට් පතක් ලබාගෙන බිල් අංකය දෙන්නත් පුළුවන්. නැත්නම් සමාගමේ බැංකු ගිණුමට මුදල් ගෙවල ඒකෙ අංකෙ දීල slip එකේ photo එකක් upload කරන්නත් පුළුවන්. මෙහෙම කරල ඔයා plan එකක් මිලදී ගත්තට පස්සෙ ඒක active කරගන්න. ඊට පස්සෙ ඔයාට සතියකට සැරයක් එන ads බලල ඒ ad close කරන්නයි තියෙන්නෙ. ඔයාට කරන්න තියෙන්නෙ එච්චරයි. හරිම සරලයි.

02.adclick.lk
මේකත් මුලින් කිව්ව වගේම ලංකාවෙ තියෙන web site එකක්. කාර්යාලය තියෙන්නෙ ගල්කිස්සෙ. මුලින් කිව්ව එක වගේම මේකෙත් plan ගොඩක් තිනෙවා. හැබැයි මේකෙ credit plan එකක් නම් නෑ. ඒ නිසා ඔයාල අනිවාර්යෙන්ම මුදල් ගෙවන්න ඕන. එහෙනම් මුලින්ම ඉහළ තියෙන link එකෙන් ගිහින් ලියාපදිංචි වෙන්න. 
මේ web site එකේ මූලික ක්‍රියා පටිපාටියත් මුලින් කිව්ව එක වගේම තමයි.  හරිම සරලයි. මේකෙත් සතියකට සැරයක් තමා ads එන්නෙ. 

ඔයාට ජීවත් වෙන්න තරම් ආදායමක් හොයාගන්න නම් මේ web site එකක් එක්ක විතරක් නම් වැඩ කරල බෑ. ලංකාවෙ විතරක් නෙමේ වෙනත් රටවල් වලත් මේ වගේ web sites තියෙනවා. මම ඒව ගැනත් ඉස්සරහට ඔයාලට කියල දෙන්නම්. මම ලිපියක් දාපු ගමන් ඔයාට දැනගන්න දැන්ම මේ blog site එක subscribe කරල තියාගන්න. මම දාන මේ හැම ලිපියකම තියෙන web site වලින් ලංකාවෙ ගොඩක් දෙනෙක් සල්ලි හම්බ කරනවා.   විශ්වාසදායක ඒව විතරයි මම ඔයාලට කියල දෙන්නෙ. ඉතිං බය වෙන්න දෙයක් නම් ඇත්තෙම නෑ.

Comments

Popular posts from this blog

සිංහලෙන් excel ඉගෙන ගනිමු - 4 (If භාවිතය)

මේ යම් විභාගයක සමත් සහ අසමත් අය තෝරා ගැනීමට 'If' භාවිතා කරන ආකාරයයි. =If(A2<35,''Fail'',''Pass'') ඉහත දක්වා ඇත්තේ මෙම සමීකරණයෙහි සරලම ආකාරය වේ. මෙහිදී මුලින්ම = ලකුණ යොදා ඊට පසු If ඊට පසු වරහන් තුළ මුලින්ම තර්කය, එනම්, A2<35 (A2 හි අගය 35 ට අඩුනම් යන්න මෙහි අදහස වේ.) ඉන් පසුව තර්කයට අනුකූල වේ නම් සටහන් විය යුත්ත. එනම් Fail . ඉන්පසුව එසේ නොවේ නම් සටහන් විය යුත්ත. එනම් Pass. ඇතැම් විට දත්ත ඇතුලත් කිරීමේදී ලකුණු 100 ට වැඩි සහ 0 ට අඩු එනම් සෘණ ලකුණු ඇතුලත් විය හැකිය. එවිට එවැනි වරදවල්ද If භාවිතා කිරීමේදී හඳුනාගත හැකි පරිදි සමීකරණ ලිවිය හැකිය. එලෙස එවැනි වරදවල්ද හඳුනාගත හැකි පරිදි සකස් කල Formula එක පහත දැක්වේ. =If(A2<0,''Error'',If(A2,<35,''Fail'',If(A2<100,''Pass","Error"))) මෙහි If යන්න ස්ථාන තුනකදී යොදනු ලැබේ.එනම් මෙම තනි Formula එක සකස් කර ඇත්තේ Formula 03ක් එකට එකතු කිරීමෙනි. එනම්, (1) =If(A2<0,"Error","") (2) =If(A2<35,...

සිංහලෙන් excel ඉගෙන ගනිමු.

Excel shortcuts Ctrl + A = select all Ctrl + B = Bold Ctrl + C = Copy Ctrl + F = Find Ctrl + I  = Italic Ctrl + N = New excel document Ctrl + O = Open saved excel document Ctrl + S = Save Ctrl + P =Print Ctrl + U = Underline Ctrl + V = Paste Ctrl + X = Cut Ctrl + Z = Undo මෙමගින් ඔබ නව දැනුමක් ලබා ගත්තේ නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.. ඉදිරියේදී තවත් excel ගැන පාඩම් ගේනවා. ගැඹුරටම excel ඉගෙන ගනිමු. ඉදිරියේදී formula, table, pivot table, forms, formatting ගැන ඉගෙන ගනිමු.

Youtube වලින් video download කරගන්නා ක්‍රම 02 ක්.

ඔබ ජංගම දුරකතනයක් භාවිතා කරන්නේ නම් Youtube app එක විවෘත කරගෙන එය නැරඹීමේ මුහුණතට යන්න.එවිට ඉහත රූපයේ දැක්වෙන ආකාරයට රවුම් කර ඇති ස්ථානය ක්ලික් කිරීමෙන් Youtube app එක තුල එය save වේවි.එවිට පසු අවස්තාවක data නොමැතිය එය නැරඹිය හැකි වේවි. එසේ නොමැති නම්, browser එකෙන් www.youtube.com වෙත ගොස් ඔබට download කරගැනී⁣මට අවශ්‍ය video එකෙහි නැරඹුම් මුහුණතට ගොස් youtube යන වචනයට පෙර ss යන අකුරු යොදා enter කරන්න.(www.ssyoutube.com....) ඉන් පසුව ඔබව නව website එකකට යාවි.එම website එක මගින් එම video එක ඔබට කැමති format එකකින් download කර ගන්න. ඔබට මෙවැනි නවතම ලිපි බැලීමට අවශ්‍ය නම් මෙම blogsite එක subscribe කරන්න අමතක කරන්න එපා.