Skip to main content

Posts

Showing posts from July, 2020

ගෙදර ඉඳන් Online මුදල් උපයන ක්‍රම 20 ක්...

මගේ කලින් ලිපි 02 කින් මං online මුදල් උපයන ක්‍රම කීපයක් ගැන කතා කළා. අද ඒ ක්‍රමයි තවත් ක්‍රම කීපයක් ගැනයි කතා කරන්නයි යන්නෙ. මගෙ මුලින් දාපු ලිපි කියවපු නැති අයට ඒ ලිපි වල link දාන්නම් බලන්න. එහෙනම් අද මුල ඉඳන් ඒ සියළු දේවල් කතා කරන්න. මෙහිදී මූලික දේ වන අදාළ වෙබ් සයිට් වල ලියාපදිංචි වීම පිළිබඳව මම කතා කරන්න යන්නෙ නෑ. මොකද ඒක ඒ තරම් දෙයක් නෙමෙයි. මූලිකව අවශ්‍ය වන First Name, Last Name, Email Adress, Password ඇරෙන්න වෙන දේවල් අහන්නෙ නෑ. ඉතිං ඒ ටික fill කරල ලියාපදිිිිිංචි වෙන්නයි තියෙන්නෙ. ලියාපදිංචියෙදි මොනාහරි ගැටළුවක් ආවොත් comment එකක් දාන්න. ගොඩක් වෙලාවට අපි ලියාපදිංචි වුනාට පස්සෙ එයාල අපිට ඊමේල් එකක් එවනවා. ඒකෙ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරල අදාළ වෙබ් සයිට් එකට ගියාම තමයි ඔයාව active කරන්නෙ. ඊට පස්සෙ තමයි ඔයාට ඒ වෙබ් සයිට් එකේ වැඩ කරන්න පුළුවන් වෙන්නෙ. මම ගොඩක් ඒවල කරන විදිය වීඩියෝ  එකකින් දාල තියෙනවා. ඒත් හැම එකකම දාල නෑ. මොකද ගොඩක් ඒවල  එකම විදියට තමා කරන්න තියෙන්නෙ.  ඒ වගේම ඒ්වල කරන්න තියෙන දේවලුත් බලල කරන්න පුළුවන් වෙයි කියල මං හිතනවා. මම දාල තියෙන වීඩියෝ ෆුල් ස්ක්‍ර