Skip to main content

Posts

Showing posts from May, 2020

Online මුදල් උපයමු 01.

අද ඉඳන් මම ඔයාලට ගෙදර ඉන්න ගමන්, වැඩට යන ගමන් කෝච්චියේ ඉඳන්, බස් එකේ ඉඳන් යන ගමන් ඔයාලගේ නිකං ඉන්න වෙලාවෙන් කිසිම අවධානමක් ගන්නැතුව මුදලක් වියදම් කරන්නේ නැතුව ඉතාමත්ම පහසුවෙන් සල්ලි හොයන එක ක්‍රමයක් ගැන කියලා දෙන්නයි යන්නෙ. නමුත් ඔයාට ඩේටා වලට යම් මුදලක් යාවි. ඒක ඉතිං දරා ගන්න වෙනවා. මොකද එහෙම නැතුව මේක කරන්න බෑ. මේ වගේ තව ගොඩක් ක්‍රම වගේම ගොඩක් වෙබ් අඩවි තියෙනවා. මම කියල දෙන මේ වෙබ් අඩවිය ඉතාමත් විශ්වාසදායක වගේම ලංකාවෙ ගොඩක් දෙනෙක් මේක කරල සල්ලි withdraw කරගෙන තියෙනවා. සල්ලි ගෙන්න ගන්න එකත් හරිම පහසුයි. ඔයාගේ Visa debit card එකට හෝ credit card එකට පහසුවෙන්ම මුදල් ගෙන්ව ගන්න පුලුවන්. දැන් කියලා දෙන්නම් ඇත්තටම මේක කරන්නේ කොහොමද කියල. මම මේ ලිපිය යටින්ම link එක දාන්නම් ඔයාලට තියෙන්නෙ මේ link එක දිගේ ගිහින් අදාල සමාගමේ ලියාපදිංචි වෙන්නයි. ඔයාට මේකේ ලියා පදිංචි වෙන්න නම් Facebook හෝ Google ගිණුමක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. දැනටමත් ඔයාට Facebook හෝ Google ගිණුමක් නැත්නම් දැන්ම එකක් හදා ගන්න. දැන් අපිට තියෙන්නෙ වැඩේ කරගෙන යන්නයි. ඒත් ඊට කලින් අපි බලමු අපිට නිකන් සල්ලි දෙන්නේ ඇයි