Skip to main content

Online මුදල් උපයමු 01.



අද ඉඳන් මම ඔයාලට ගෙදර ඉන්න ගමන්, වැඩට යන ගමන් කෝච්චියේ ඉඳන්, බස් එකේ ඉඳන් යන ගමන් ඔයාලගේ නිකං ඉන්න වෙලාවෙන් කිසිම අවධානමක් ගන්නැතුව මුදලක් වියදම් කරන්නේ නැතුව ඉතාමත්ම පහසුවෙන් සල්ලි හොයන එක ක්‍රමයක් ගැන කියලා දෙන්නයි යන්නෙ. නමුත් ඔයාට ඩේටා වලට යම් මුදලක් යාවි. ඒක ඉතිං දරා ගන්න වෙනවා. මොකද එහෙම නැතුව මේක කරන්න බෑ. මේ වගේ තව ගොඩක් ක්‍රම වගේම ගොඩක් වෙබ් අඩවි තියෙනවා. මම කියල දෙන මේ වෙබ් අඩවිය ඉතාමත් විශ්වාසදායක වගේම ලංකාවෙ ගොඩක් දෙනෙක් මේක කරල සල්ලි withdraw කරගෙන තියෙනවා. සල්ලි ගෙන්න ගන්න එකත් හරිම පහසුයි. ඔයාගේ Visa debit card එකට හෝ credit card එකට පහසුවෙන්ම මුදල් ගෙන්ව ගන්න පුලුවන්.

දැන් කියලා දෙන්නම් ඇත්තටම මේක කරන්නේ කොහොමද කියල. මම මේ ලිපිය යටින්ම link එක දාන්නම් ඔයාලට තියෙන්නෙ මේ link එක දිගේ ගිහින් අදාල සමාගමේ ලියාපදිංචි වෙන්නයි. ඔයාට මේකේ ලියා පදිංචි වෙන්න නම් Facebook හෝ Google ගිණුමක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. දැනටමත් ඔයාට Facebook හෝ Google ගිණුමක් නැත්නම් දැන්ම එකක් හදා ගන්න.
දැන් අපිට තියෙන්නෙ වැඩේ කරගෙන යන්නයි. ඒත් ඊට කලින් අපි බලමු අපිට නිකන් සල්ලි දෙන්නේ ඇයි කියලා සහ මම කියලා දෙන්න යන gram කියන්නේ මොකක්ද කියලා.

Gram යනු telegram විසින් සංවර්ධනය කරන ලද TON Blockchain වේදිකාව මත පදනම් වූ cryptocurrency වර්ගයකි.  Gram හි ලක්ෂණයක් වන්නේ ගනුදෙනු වල අධික වේගයයි.  ගනුදෙනු වල අඩු වේගය හේතුවෙන් මුල් blockchain වේදිකාවල ක්‍රියාත්මක කරන ලද  cryptocurrency ගෙවීම් මෙවලමක් ලෙස භාවිතා කිරීමට වඩා ආයෝජනය සඳහා වඩාත් සුදුසු වේ.  අකාර්යක්ෂමතාව සඳහා, Bitcoin ට ලබා දිය හැක්කේ තත්පරයට ගනුදෙනු 7 ක් පමණි, Ethereum - 15. Gram blockchain වේදිකාව තත්පරයට ගනුදෙනු මිලියන ගණනක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  සංවර්ධකයින්ට අනුව, Gram වීසා සහ මාස්ටර් කාඩ් වල crypto-analog බවට පත්විය යුතුය.

ඇයි මේක නොමිලේ දෙන්නේ කියලා දැන් බලමු.

Gram ස්කන්ධයෙන් 10% ක් වෙන් කරනු ලබන්නේ ලාභ නොලබන සංවිධානයකට වන අතර එමඟින් TON යටිතල පහසුකම් ක්‍රියාත්මක වේ.
ඔයාලට දැනට හොඳටෝම නොතේරුණත් තව ඉස්සරහට මේක කරගෙන යද්දී තව ටික ටික තේරෙන්න පටන් ගනීවි. අපේ අතින් කිසිම මුදලක් වියදම් නොවෙන නිසා මේකට කිසිම බය වෙන්න දෙයක් නෑ.

දැන් ඔබ මේ පිළිබඳව තෘප්තිමත් නම් පහළ link එකෙන් ගොස් ලියා පදිංචි වෙන්න.

https://GramFree.world/?r=2444564


දැන් අපි මේක කරන්නේ කොහොමද කියල බලමු එහෙනම්....

ඔයාට මේකෙදි කෙලින්ම ඩොලර් ($) උපයන්න බෑ. උපයගන්න තියෙන්නෙ Gram. සාමාන්‍යයෙන් 1Gram = 2$ වෙනවා. ඒත් මේකෙ අගය සැරින් සැරේට වෙනස් වෙනවා. ඒ නිසා ඔයා මුදල් withdrawa කරන වෙලාවට වැඩි අගයක් තියෙනවද කියලා බලලා වැඩි අගයක් තියෙන වෙලාවට withdraw කරන්න.  එතකොට ඔයාට ගාන වැඩියෙන් ලැබෙනවා. ඔයාට මුදල් withdraw කර ගන්න නම් 500 Gram වෙනකන් ඉන්නම ඕන. 500 Gram උනාට පස්සේ විතරයි withdra කරන්න පුළුවන්.

Gram උපයා ගැනීමේ පළමු ක්‍රමය :-

ඔයා වෙබ් සයිට් එකට ලොග් වෙලා ඒකෙ තියෙන මෙනු එකට ගියාම Free කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා පහලට ගියාම  Roll!>> කියලා button එකක් තියෙනවා. අන්න ඒක click කලාම අපිට යම් කිසි අංකයක් ලැබෙනවා. අන්න ඒ අංකයට අදාල Gram ප්‍රමාණය කොච්චරද කියලා වගුවක් තියෙනවා. ඒ වගුවට අදාල  ට අදාලව අවමය 0.1Gram එකේ සිට අපිට එකතු කර ගන්න පුළුවන්. ඒක එක පාරක් ක්ලික් කරලා Gram එකතු කර ගත්තට පස්සේ එතන වැටෙනවා තව කොච්චර වෙලාවකින් අපිට Roll!>> Button එක ක්ලික් කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් පැයකට සැරයක් ඒක කරන්න පුළුවන් වගේම සාමාන්‍යයෙන් දවසකට 10ක් විතර පුළුවන්. ඉතිං මේ ක්‍රමෙන් විතරක් අපිට දවසකට අවමය 1Gram හොයා ගන්න පුළුවන්.

Gram උපයා ගැනීමේ දෙවන ක්‍රමය :-

ඔයා web site එකට log වෙලා ඒකෙ තියෙන මෙනු එකෙන් videos වලට ගියාම ඔයාට පේන්න තියෙනවා සාමාන්‍යයෙන් videos 10ක් විතර තියෙනවා. අන්න ඒ video 10 ඔයා බැලුවොත් එක video එකකට 0.1Gram ගානෙ 10 ට 1 Gram ක් හොයා ගන්න පුළුවන්. හැබැයි ඒ එක වීඩියෝ එකක් අඩුම තරමේ විනාඩියක් වත් බලන්න ඕන. දවසකට මේ වගේ වීඩියෝ දහයක් විතරය එනවා. ඒ 10 බලලත් අපිට 1 Gram හොයා ගන්න පුළුවන්.

Gram උපයා ගැනීමේ තුන්වන ක්‍රමය :-

හොයා web site එකට log වෙබ් සයිට් එකට ලොග් වෙලා ඒකෙ මෙනු එකේ තියෙන smart-contracts වලට ගියාම take කියලා button එකක් හෝ කීපයක් තියෙනවා. අන්න ඒ button එක click කරල ආයෙ එන්න button එක confirm කලාම ඔයාට 0.5Gram ලැබෙනවා. Take button එක click කරන්න කලින් තව චූටි button එකක් තියෙනවා. අන්න ඒක click කරලා take button එක click කරල confirm කළොත් ඔයාට 2 Gram ලැබෙනවා. හැබැයි එහෙම කළාම දවසකට සැරයක් ඔයා අනිවාර්යෙන්ම ඒ button එක ක්ලික් කරලා confirm කරන්න ඕන. නැත්නං ඔයාගෙන් 2 Gram අඩු වෙනවා. අනිත් ඒවා වගේම මේ smart-contracts කියන එකත් දිනපතා ඔයාට කරන්න පුළුවන්. හැබැයි අනිත් ඒවට වඩා මේකෙ තියෙන විශේෂත්වය තමයි දවස ගානෙ හම්බවෙන Gram ගණන වැඩි වෙනවා.
ඔන්න ඔහොමයි මේ online වැඩේ කරන්නෙ. මේක කර ගෙන යද්දී ඔයාට තව අලුත් දේවල් හොයා ගන්න පුලුවන් වෙයි. Gram හොයා ගන්න මම කියලා දීපු ක්‍රම තුන තමයි ලේසිම. තවත් ක්‍රම තියෙනවා. අන්න ඒවා ඔයාම මේ වෙබ් සයිට් එකේ තියෙන විස්තර වලින් හොයාගන්න උත්සහ කරන එක තමයි වටින්නෙ.
ඕන්නං උපරිම දවසකට පැය භාගයක් යයි මෙහි වැඩ ටික කරන්න. ඔයාට කිසිම මුදලක් වැය නොවන නිසා ම එක කරලා බැලුව කියල නම් කිසිම පාඩුවක් වෙන්නේ නෑ. දිනපතා නොකඩවා මේක කළොත් මාස තුනක් වගේ පොඩි කාලයක් ඇතුලත අපිට 500Gram ඉලක්කයට යන්න පුළුවන්. 500Gram කියන්නෙ දළ වශයෙන්  1000$ ක් විතර වෙනවා. 1000$ ක් කියන්නේ මේ ලිපිය ලියන මොහොත වන විට පවතින විනිමය අනුපාත අනුව දළ වශයෙන් රු.185,000.00 ක් විතර වෙනවා.

ඉතාම වැදගත් දෙයක් මට ඔයාට කියන්න බැරි වුණා. ඒ තමයි කවමදාවත් ගිණුම් එකකට වඩා මේ වෙබ් සයිට් එකේ හදා ගන්න එපා. ඒ වගේම VPN, VPS වලින් ඉන්ටර්නෙට් යන්නත් එපා. එකම ගෙදර එක ම රවුටර් එකෙන් ඉන්ටනෙට් යනවනම් එකම ගෙදර දෙන්නෙක් වුනත් ගිණුම් දෙකක් හදා ගන්න එපා. මොකද එහෙම වුනොත් ඒ හදා ගත්තු ඒවා ඔක්කොම Cancell කරනවා. එතකොට සල්ලි ගන්නත් බැරි වෙනවා .

ඉතිං ප්‍රමාද නොවී මේ අවස්ථාව ගන්නවද නැද්ද කියල ඔයාම තීරණය කරන්න. ආයෙත් මේ වගේම තවත් online මුදල් උපයන ක්‍රමයකින් නැවත මුණ ගැසෙමු.









Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහලෙන් excel ඉගෙන ගනිමු - 4 (If භාවිතය)

මේ යම් විභාගයක සමත් සහ අසමත් අය තෝරා ගැනීමට 'If' භාවිතා කරන ආකාරයයි. =If(A2<35,''Fail'',''Pass'') ඉහත දක්වා ඇත්තේ මෙම සමීකරණයෙහි සරලම ආකාරය වේ. මෙහිදී මුලින්ම = ලකුණ යොදා ඊට පසු If ඊට පසු වරහන් තුළ මුලින්ම තර්කය, එනම්, A2<35 (A2 හි අගය 35 ට අඩුනම් යන්න මෙහි අදහස වේ.) ඉන් පසුව තර්කයට අනුකූල වේ නම් සටහන් විය යුත්ත. එනම් Fail . ඉන්පසුව එසේ නොවේ නම් සටහන් විය යුත්ත. එනම් Pass. ඇතැම් විට දත්ත ඇතුලත් කිරීමේදී ලකුණු 100 ට වැඩි සහ 0 ට අඩු එනම් සෘණ ලකුණු ඇතුලත් විය හැකිය. එවිට එවැනි වරදවල්ද If භාවිතා කිරීමේදී හඳුනාගත හැකි පරිදි සමීකරණ ලිවිය හැකිය. එලෙස එවැනි වරදවල්ද හඳුනාගත හැකි පරිදි සකස් කල Formula එක පහත දැක්වේ. =If(A2<0,''Error'',If(A2,<35,''Fail'',If(A2<100,''Pass","Error"))) මෙහි If යන්න ස්ථාන තුනකදී යොදනු ලැබේ.එනම් මෙම තනි Formula එක සකස් කර ඇත්තේ Formula 03ක් එකට එකතු කිරීමෙනි. එනම්, (1) =If(A2<0,"Error","") (2) =If(A2<35,...

Excel මුල සිට සරලව - 01

Excel මෘදුකාංගයෙහි ඇති පහසුකම් පිළිබඳව මුල සිට සරලව හඳුනාගැනීම මෙම ලිපියෙහි මූලික අරමුණ වේ.පරිගණකය භාවිතය පිළිබඳ මූලික දැනුම ඔබ සතුව ඇතැයි සිතා මෙම ලිපි පෙල සකස් කරමි. Excel work book එකක් විවෘත කරගත් පසු F12 යතුර මගින් පරිගණකයේ ඔබට කැමති තැනක ගබඩා කරගත හැකිය.ඉන්පසුව කරන වෙනස් කම් එහිම ගබඩා කිරීම සඳහා ctrl සහ s යතුරු දෙක එකවර තද කිරීමෙන් කළ හැකිය. Cell හඳුන්වාදීම. Excel මෘදුකාංගයෙහි සිරස් අක්ෂ  A,B,C,D,.... ලෙස ඉංග්‍රීසි අක්ෂරයන්ගෙන් නම් යොදා ඇති අතර මේවා Columns ලෙසත්, තිරස් අක්ෂ 1,2,3,4,... ආදී ලෙස නම් යොදා ඇති අතර මේවා Rows ලෙස හැඳින්වේ. Excel වල columns 256 ක් සහ rows 65655 ක් ඇති අතර එසේ සෑදුනු එක්  කොලයක් work sheet එකක් ලෙසත් work sheet කිහිපයකින් යුත් ගොනුවක් work book එකක් ලෙසත් හැඳින්වේ. Cell නම් කිරීම. Cell නම් කරනු ලබන්නේ cell එකට අදාළ column හි අක්ෂරය සහ row හි අංකය යෙදීමෙනි. උදා :- A1, A2,B1,B2,C1,C2,.... Cell කීපයකින් යුත් ප්‍රදේශයක් හඳුන්වනු ලබන්නේ තෝරාගත් ප්‍රදේශයේ වම් පස ඉහල කෙලවරෙහි cell එක සහ දකුණු පස පහල කෙලවරෙහි cell එක ලියා ඒ අතර...

නොමිලේ ඔබගේ පෙම්වතා පෙම්වතිය ඉන්න තැන හොයා ගන්න.....

මේ සඳහාද gmail ගිණුමක් තිබීමෙන් එවෙලේ සිටින ස්ථානය පහසුවෙන් සොයා ගත හැකිය. මුලින්ම ඔබගේ දුරකතනයෙන් google maps වෙත යන්න.එවිට ඉහත රූපයේ දැක්වෙන ආකාරයෙන් රවුම් කර ඇති ස්ථානය ක්ලික් කරන්න. ඉන්පසුව පහත රූපයේ පරිදි, Location sharing මත ක්ලික් කරන්න. ඉන් පසුව, ඉහත රූපයේ පරිදි පැය කිහිපයකට හෝ ඔබ share off කරනතුරු හෝ ඔබගේ location එක තව අයෙකු සමග share කල හැක.1 හෝ 2 පරිදි කැමති ආකාරයකට තෝරා ගෙන select people මත ක්ලික් කරන්න. ඉන්පසුව ඉහත රූපයේ පරිදි share කිරීමට අවශ්‍ය අයගේ දුරකතන අංකය හෝ email address එක type කර share කරන්න.ඔබ සහ ඇය දෙදෙනාම gmail ගිණුම් හිමියන් නම් google map open කළ විගස ඔබ දෙදෙනාගේ location share වී තිබේවි. ඔබට අලුත්ම ලිපි පළවුනු විගස දැන ගැනීමට මෙම blog site එක subscribe කරන්න.