Skip to main content

Youtube වලින් video download කරගන්නා ක්‍රම 02 ක්.

ඔබ ජංගම දුරකතනයක් භාවිතා කරන්නේ නම් Youtube app එක විවෘත කරගෙන එය නැරඹීමේ මුහුණතට යන්න.එවිට ඉහත රූපයේ දැක්වෙන ආකාරයට රවුම් කර ඇති ස්ථානය ක්ලික් කිරීමෙන් Youtube app එක තුල එය save වේවි.එවිට පසු අවස්තාවක data නොමැතිය එය නැරඹිය හැකි වේවි.

එසේ නොමැති නම්, browser එකෙන් www.youtube.com වෙත ගොස් ඔබට download කරගැනී⁣මට අවශ්‍ය video එකෙහි නැරඹුම් මුහුණතට ගොස් youtube යන වචනයට පෙර ss යන අකුරු යොදා enter කරන්න.(www.ssyoutube.com....) ඉන් පසුව ඔබව නව website එකකට යාවි.එම website එක මගින් එම video එක ඔබට කැමති format එකකින් download කර ගන්න.

ඔබට මෙවැනි නවතම ලිපි බැලීමට අවශ්‍ය නම් මෙම blogsite එක subscribe කරන්න අමතක කරන්න එපා.

Comments

Popular posts from this blog

සිංහලෙන් excel ඉගෙන ගනිමු - 4 (If භාවිතය)

මේ යම් විභාගයක සමත් සහ අසමත් අය තෝරා ගැනීමට 'If' භාවිතා කරන ආකාරයයි. =If(A2<35,''Fail'',''Pass'') ඉහත දක්වා ඇත්තේ මෙම සමීකරණයෙහි සරලම ආකාරය වේ. මෙහිදී මුලින්ම = ලකුණ යොදා ඊට පසු If ඊට පසු වරහන් තුළ මුලින්ම තර්කය, එනම්, A2<35 (A2 හි අගය 35 ට අඩුනම් යන්න මෙහි අදහස වේ.) ඉන් පසුව තර්කයට අනුකූල වේ නම් සටහන් විය යුත්ත. එනම් Fail . ඉන්පසුව එසේ නොවේ නම් සටහන් විය යුත්ත. එනම් Pass. ඇතැම් විට දත්ත ඇතුලත් කිරීමේදී ලකුණු 100 ට වැඩි සහ 0 ට අඩු එනම් සෘණ ලකුණු ඇතුලත් විය හැකිය. එවිට එවැනි වරදවල්ද If භාවිතා කිරීමේදී හඳුනාගත හැකි පරිදි සමීකරණ ලිවිය හැකිය. එලෙස එවැනි වරදවල්ද හඳුනාගත හැකි පරිදි සකස් කල Formula එක පහත දැක්වේ. =If(A2<0,''Error'',If(A2,<35,''Fail'',If(A2<100,''Pass","Error"))) මෙහි If යන්න ස්ථාන තුනකදී යොදනු ලැබේ.එනම් මෙම තනි Formula එක සකස් කර ඇත්තේ Formula 03ක් එකට එකතු කිරීමෙනි. එනම්, (1) =If(A2<0,"Error","") (2) =If(A2<35,...

සිංහලෙන් excel ඉගෙන ගනිමු.

Excel shortcuts Ctrl + A = select all Ctrl + B = Bold Ctrl + C = Copy Ctrl + F = Find Ctrl + I  = Italic Ctrl + N = New excel document Ctrl + O = Open saved excel document Ctrl + S = Save Ctrl + P =Print Ctrl + U = Underline Ctrl + V = Paste Ctrl + X = Cut Ctrl + Z = Undo මෙමගින් ඔබ නව දැනුමක් ලබා ගත්තේ නම් කමෙන්ට් එකක් දාගෙනම යන්න.. ඉදිරියේදී තවත් excel ගැන පාඩම් ගේනවා. ගැඹුරටම excel ඉගෙන ගනිමු. ඉදිරියේදී formula, table, pivot table, forms, formatting ගැන ඉගෙන ගනිමු.