බොහෝ දෙනෙකු තමන්ගේ ජංගම දුරකතනයේ ඇති Google Drive භාවිතා කරන්නේ කෙසේදැයි නොදන්නවා විය හැකිය. එලෙස නොදන්නා අය සඳහා මෙම ලිපිය ඉදිරිපත් කරමි.
මේ සඳහාඳ gmail account එකක් තිබීම අනිවාර්ය වේ. තවමත් ඔබට gmail ගිණුමක් නැත්නම් දැන්ම www.gmail.com වෙත පිවිස ගිණුමක් විවෘත කර ගන්න.
ඉන් පසුව එම ගිණුම මගින් ඔබේ ජංගම දුරකතනයේ ඇති Google Drive වෙත පිවිසෙන්න.
ඉන් පසුව එහි ඇති පහසුකම් භාවිතා කරමින් ඔබගේ ඕනෑම ලිපිගොනුවක් Google Drive තුල save කරගත හැකිය.
Google සමාගම විසින් ඔබට නොමිලයේ 15GB දක්වා දත්ත ප්‍රමාණයක් Save කරගත හැකිය.එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ නම් තමන්ට අවශ්‍ය data ප්‍රමාණය මුදල් ගෙවීමෙන් ලබාගත හැකිය.ඕනෑම ජංගම දුරකතනය මගින් පමණක් නොව පරිගණකයෙන්ද මේ සඳහා පිවිසිය හැකිය. ඔබගේ දුරකතනයට කුමක් වූවත් ඔබගේ දත්ත ආරක්ෂිතව ගබඩා වී ඇත.

Comments
Post a Comment