Skip to main content

Posts

Showing posts from June, 2020

Online මුදල් උපයමු 02

අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ලංකාවෙ web site දෙකකින් සල්ලි හොයන්නෙ කොහොමද කියලයි. හැබැයි අර මම කලින් කියල දීපු GramFree වගේ මේක නම් සම්පූර්ණයෙන්ම නොමිලේ නම් නෙමේ. යම් කිසි මුදලක් ආයෝජනය කරන්න ඕන. නමුත් වෙනත් ආයෝජන වලට වඩා මේ web site වල ආයෝජනය කිරීමෙන් ඔබට බැංකුවක හෝ වෙනත් මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කරනවට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. ඔයා රුපියල් ලක්ෂයක් බැංකුවක දැම්මොත් උපරිම අවුරුද්දකට රු: 15,000/= ක් වගේ ගානක් තමා හම්බවෙන්නෙ. ඒත් මං මේ කියන්න යන web site වල ඔයා ආයෝජනය කරනව වගේ තවත් මුදලක් අවුරුද්දක් ඇතුලත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට ඔයා රු: 4,000/= ක් දැම්මොත් අවුරුද්දක් ඇතුලත රු: 10,000/= ක් විතර හොයාගන්න පුළුවන්. ඒකෙන්ම රු: 6,000/= ක් ලාභයි. ලංකාවෙ තියන මේ web site දෙකම ඔවුන්ගේ පාරිභෝගිකයින්ට නියමිත පරිදි මේ වනතෙක් මුදල් ගෙවල තියෙනවා. ඒ වගේම රස්සාවක් විදියට මේ web site වලම වැඩ කරන ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ ලිපිය ලියන මමත් මේ web site දෙකෙන්ම මුදල් හොයල තියෙනවා. ඉතිං යාළුවනේ ඔයාලට බයවෙන්න කිසිම කාරණයක් නෑ. මුලින්ම ඔයාල ඒකෙ තියෙන ගාණ අඩුම package